10% OFF
Elsa – එල්සා
රු495.00
කෙන්යාවේ වනසත්ව පාලක ජොර්ජ් ඇඩැම්සන් සහ ජෝයි ඇඩම්සන් විසින් ඇති දැඩි කරනු ලැබූ එල්සා නම් සිංහ ධේනුව පිළිබඳ මුල් කතාව Born Free නම් වේ. මෙය ජෝයි ඇඩම්සන් විසින් රචිත පොත් ත්රිත්ව යේ මුල් කොටසය. ගෘහස්ථව ඇති දැඩි වුණු එල්සා, වන ජීවිතයට හුරු කළ අන්දම මෙමඟින් – විස්තර විස්තර කෙරේ. මෙම කෘතිය ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති අතර චිත්රපටයකට ද නංවා ඇත. එල්සා නම් වූ නිදැල්ලේ වැඩුණු සිංහ ධේනුව පිළිබඳ කතාව, ජගත් පාඨක අවධානය දිනා ඇත.







Reviews
There are no reviews yet.