Keheli.lk

15% OFF

Eka ruwa dehadaka nathara wela – එක රුව දෙහදක නතර වෙලා

රු807.50

“මේ මගේ කෙල්ල මචං…මගේ ජීවිතේම වුණ කෙල්ල. ඒකියි දරුවයි මගේ යාළුවාගේ වුණත්…. මගේ ජීවිතේ රැඳීලා තියෙන්නේ එතන කිව්වොත් හරි මචං”
“ඕ. කේ. බය වෙන්න එපා”.
“මට මගේ කෙල්ල ඕන මචං.. මම දන්නවා ඒකි අවදානම් තත්වයක ඉන්නේ කියලා ” දිලේෂට ඉකි ගැසිණි.
“අපි අන්තිම මොහොත වෙනකල් උත්සහ කරමු දිලේ… බැරි වෙන එකක් නැහැ…. අධිෂ්ඨාන කර ගනින්… මේ අත් වලින් ජීවිත කීයක් අපි බේරාගෙන තියනවද… ඒ පින් අපිට තියනවා ”
“උඹ සීසර් එක කරපන් මචං… මම ළඟ ඉන්නම්… මට ඒකිගේ ඇඟට බ්ලේඩ් එකක් තියන්න බැහැ”
“ඇයි… රිදෙයි කියලද… දැනෙන්නේ නැහැ කියලා අමතක වුණාද
“අමතක නැහැ….. ඒත් මට ඒක කරන්න බැහැ… මම ඒකිව රිද්දලා තියන තරම වැඩිත් එක්ක”
“හරි හරි.. ඕන මඟුලක්… එහෙනම් උඹ ඔතෙන්නට වෙලා ඕකිව ඉඹ ඉඹ ඉදපන්… අපි මේ වැඩේ කරන්නම් ….
ළමයි.. හරිඅප්” ඔහු සියල්ලන් සිනහා ගැන් වූවේය.

දිලේෂ කඳුළු පිරි දෑසින් ඒ සුන්දර වත දෙස බලා සිටියේ ඇසිපිය නොහෙලායි. ඔහු ඇයගේ හිස අත ගාමින් විටින් විට ඒ වත සිප ගනිමින් සිටියේ ඇය කෙරෙහි වූ දැඩි ලෝභකමකිනි.
ආදරෙයි රත්තරන් මම එදා වගේ නෙවෙයි… එදාටත් වඩා…” ඔහු මිමිණීය.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Eka ruwa dehadaka nathara wela – එක රුව දෙහදක නතර වෙලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat