Keheli.lk

20% OFF

Eka Diga Kathawak – ඒක දිග කතාවක්

රු720.00

“ඔහොම බලන් ඉන්නෙ තවත් මාව අවුස්සනද මැණික …ම්..ම්…එ..න්..න..”

මං ඒ අතින් හෙමින් ඇදලා එයාව මගෙ ළඟට ගත්තා. ඒ මූණ රතුවෙලා. ඒ කෝල වතේ ඇඳෙන කෝමල රේඛා දිහා මං ඇති තරම් බලන් හිටියා. කාලෙකට කලින් අහම්බෙන් මුණ ගැහුණ උඹ අද මගෙ වෙලා… මට හීනයක් වගේ තාමත්. එයාගෙ වතේ උණුහුම මට ඒ සීතල අතරෙත් හරි අපූරුවට දැණුනා.

“මේක හීනයක්ද ….ම්..ම්…”

එයා එහෙම ඇහුවෙ දඟකාර පෙම්වත් ඇස්වලින් එයාව රසවිඳින මගෙ පපුවට හෙමින් හිස තියන ගමන්….

Reviews

There are no reviews yet.

Be the first to review “Eka Diga Kathawak – ඒක දිග කතාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat