Keheli.lk

10% OFF

Dolos Maha – දොළොස් මහ

රු1,125.00

ඉරිදා ලක්බිම පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ නවකතාවකි. දොළොස් මහේ නිරූපිත බියුලාගේ චිරිතය ශක්තිමත් හා ස්වාධීන ගැහැනියක ලෙස නිර්මාණයට කතුවරිය වෙහෙස දරා ඇත.
දුර්වල ආර්ථිකය අබියස ඇය අසරණ වූව, සිය පවුල මුළුමහත් ලෝකයක් කරගත් බිරිඳක් හා මවක් ලෙස දක්නට හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Dolos Maha – දොළොස් මහ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat