Keheli.lk

20% OFF

Diwimakulu Mansala – දිවිමකුළු මංසල

රු720.00

“මර්කරී ලයිට් පත්තුවෙලා රෑ එකොළහ දොළහ උනාම තමයි සැබෑ කොළඹ නිර්මාණය වෙන්නෙ. කුඩුකාරයොයි,නයිට් ක්ලබ් ගානෙ පිස්සු නටල මත් වෙච්චි ඇමති පුත්තුයි කලු සල්ලිකාරයින්ගෙ අවලං උද්දච්ච ගෑනුයි එළියට බහින වෙලාව මේක.”

විමුක්තිව තල්ලු කරගෙනම ෂවර් එක යටට ගිය ස්වේතා ඔහුව තමන් දෙසට හැරවූවාය. ඒ අඩවන් දෙනෙත් පුරා දිදුලන ආකර්ශනයේ අති දීප්තිය ඔහුට දරාගත නොහැකි තරම් විය. ඇගේ දෙතොල් පෙති හෙමි හෙමින් විවරවනු ඔහුට පෙණින.

“අපි හුදෙකලා කියල හිතන්න එපා. මේ පහරදීම රටම දැකපු දෙයක්. විපක්ෂ දේශපාලකයො විතරක් නෙමේ… තානාපති කාර්යාල… දේශ රටවල්, මානව හිමිකම් සංවිධාන මේ ගැන ලොකු අවධානෙකින් ඉන්නෙ. ඉස්සර වගෙ උස්සං යන්න ටයර් දාල පුච්චන්න පුළුවන් කාලයක් නෙමේ මේ….

Reviews

There are no reviews yet.

Be the first to review “Diwimakulu Mansala – දිවිමකුළු මංසල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat