10% OFF
Dividenaka sihineka-දිවිදෙනක සිහිනෙක
රු1,080.00
හදිසි විපතක අඳුරක්, එළියේ නොදුටු ගැඹුරක් පෙන්වයි.
හිතක සැඟ වී තැම්පත්ව තිබූ කහටක් දයාවේත් මායාවේත් හදිසි ගැස්මකින් පෑදී, හීරි රිදී කම්පිතව ගැලවෙයි
මදු මතින් ගී නදින් මිතුරු සිත් පැටලෙයි.
දිවි දෙනක දෑසක් සිහිනයක් තුළ දිදුලයි.










Reviews
There are no reviews yet.