Keheli.lk

15% OFF

Deviyange Adaviya-දෙවියන්ගේ අඩවිය

රු1,190.00

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෛද්‍යවරයෙකු සමග විවාහ වූ අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමග දෙසතියක නිවාඩුවක් සඳහා ටෙහෙරානයට පැමිණෙයි. එහෙත් ඒ වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති. විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙහෙසෙයි. NOT WITHOUT MY DAUGHTER යනුවෙන් ලියැවුණේ ඛෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත්‍ය කතාවයි.
NOT WITHOUT MY DAUGHTER, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප්‍රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Deviyange Adaviya-දෙවියන්ගේ අඩවිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat