Keheli.lk

10% OFF

Depalu karana lada hadawathaka chodana pathraya – දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

රු1,080.00

ඔබට මේ කතා ඉවසා දරාගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්‍රසන්න බවය. දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද. මම එය ආවරණය කරන්නට තැත් නොකරමි. එය මගේ කාර්යයදු නොවන්නේය. ඒ සන්නාලියන්ගේ කාර්යයයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුත ඔබ ජීවත් වන සමාජය කැත බවයි. මගේ කතා තුළින් මම සත්‍යය නිරාවරණය කරමි. එසේම මට මා දැනෙනුයේ සෑම දෙයම කැබලිවලට ඉරා යළි ඒවා එකතු කර මසන්නෙකු මෙනි.

-සදාත් හසන් මන්ටෝ

Reviews

There are no reviews yet.

Be the first to review “Depalu karana lada hadawathaka chodana pathraya – දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat