10% OFF
Depaladimi-දෙපාලදිමි
රු225.00
“ ඒ නිසා මුල් තමයි චරිතය කියල කියන්නේ. සාර්ථකත්වය සඳහා කෙටි පාරවල් සොයන්ට ගියොත් ඔබේ මුල් දිරායන්ට පුළුවන්. මම ඒ මුල් විහිදිලා යන්ඩ උදව් දුන්නා. නමුත් ගහ වැඩෙන්ඩ ඕනෑ ගහ සමගම සටන් කිරීමෙන්. තමා සමඟ තමා අරගල කරමින් නැගී සිටිනු මිසක වෙන කාගෙවත් පිහිට පැතීමෙන් ඇති වැඩක් නැහැ. හැබැයි ඔබේ මුල් කුණුවෙන්ඩ නැත්නම් දිරායන්ඩ පටන් ගත්තොත් ඔබට අරගල කළ
නොහැකියි.’’
– හර්ෂදා
ඔව්, මට මතකයි ඒකෙ මෙහෙමත් තියෙනව, මිනිසා පරාජය විය හැකිය. එහෙත් විනාශ කළ
නොහැකිය කියල…”
– ප්රෙසන් හට්ටාචාර්ය









Reviews
There are no reviews yet.