15% OFF
Dawasaka liyami-දවසක ලියමි
රු1,275.00
පවුල් දෙකක බද්ධ වෛරයට මැදිව ආත්මයෙන්ම පෙම් කළ අහිංසක යුවතියක්……
ඇයට දිවිහිමියෙන් පෙම්කළ දගකාර තරුණයෙක්….
වසර විසි ගණනකට පෙරාතුව අතුරුදන්ව ගිය දෙමාපියන්
ජීවතුන් අතර වේද නොවේද?…
උපන් මොහොතේදීම රෝහලේදී වෙන් කෙරුණු නිවුන් සහෝදරයාට කුමක් සිදුවීද?…
දුටු තැන නයයි මුගටියයි සේ මරා ගන්නා පවුල් දෙකේ වැඩිමල් සහෝදරියත් සහෝදරයාත් මේ පෙම් කතාව දැන ගත් පසු කුමක් වේද?…
මේ සියලු බාධක මැද ප්‍රේමය දිනන්ට ඔවුන්ට හැකිවේද?… ලෙයින් කඳුළින් එක්තරා දවසක ලියූ පෙම් කතාව.









Reviews
There are no reviews yet.