15% OFF
Dawasak da handawaka – දවසක් දා හැන්දෑවක
රු382.50
“ජීවිතයේ කෙළවරක් නැති මිනිස්
සබඳතා වලටත් මේ න්‍යාය’ ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර
සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම
සහ දුරස්ව සිටීම, පැමිණීම සහ
නොපැමිණීම… මේ සියල්ලක් ම ජීවත් වීම
සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහසම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ … කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට උපේක්ෂාව’ යනු මේ සහසම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.”
Out of stock










Reviews
There are no reviews yet.