Keheli.lk

10% OFF

Dali – දැලි

රු531.00

තරණගේ සිතෙහි අද ඇති මේ
ප්‍රශ්ණ සමූහය ඊට දස දහස් ගුණයකින් වැඩියෙන් මගේ සිතෙහි ද තිබේ. මමද සිතුවෙමි. සෙවුයෙමි. එහෙත් කිසිදා මට පිළිතුරු නොලැබුණු එම ප්‍රශ්ණ වලට තරණට පිළිතුරු ලැබෙතැයි මම නොසිතමි. තව පැයකින් දෙකකින් ඔහු මා සොයා එනු ඇත.
”ඇත්තටම මේ කතාව ඇත්තද`” යැයි මගෙන් අසනු ඇත. ඔයාවත් මට ඇත්තම කියනවද යැයි ඔහු අසනු ඇත.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Dali – දැලි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat