Keheli.lk

10% OFF

Dakinna wenaswa jeewithaya – දකින්න වෙනස්ව ජීවිතය

රු900.00

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. ලොව ප්‍රකට පුරුදු ගොඩනැගීම පිළිබඳ විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස්
ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ ඒ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Dakinna wenaswa jeewithaya – දකින්න වෙනස්ව ජීවිතය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat