Keheli.lk

10% OFF

Daiwaye asipatha 2 – දෛවයේ අසිපත 2

රු1,665.00

ඇතැමෙකුගේ ගෞරවාදරයටත්, තවකෙකුගේ වෛරයටත් ලක්ව හිඳින්නෙකු වූ රිවියා හි ගෙරල්ට් නම් වූ විචර්වරයා, මනුෂ්‍ය වර්ගයාට අනර්ථය උදා කරන භීමරූපීන් සමඟ ගෙන යන සදාතන සටන මත ලියැවුණු විචර් කෘති මාලාව පාදක කොට ගෙන සුප්‍රකට විඩියෝ ක්‍රීඩා මාලාවක් සහ නෙෆ්ලික්ස් ආයතනය මඟින් ටෙලි කතා මාලාවක් පවා බිහිව ඇත.හේ, සිය
දෛවයෙන් පලා යමින් හුන්අයෙකි. දෛවය විශ්වාස නොකළ යහපතත් අනර්ථයත් අතර දෝලනය වූවෙකි. ඔහු, තමා සතු සියල්ල හා තමන් ආදරය කළ සියල්ල කැප කර තිබිණ. කෙසේවෙතත් දෛවය වරක් නොව, දෙවැනි, තුන්වැනි වරට පවා ඔහුව භඹා යම්න් හිඳියි.

Reviews

There are no reviews yet.

Be the first to review “Daiwaye asipatha 2 – දෛවයේ අසිපත 2”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat