Keheli.lk

10% OFF

Dahathuna – දහතුන

රු1,755.00

ඔබේ දැනුම අනුව,
මේ ජූරි සේවාවෙන් ඔබව වළක්වන මොනවා හරි දෙයක් තියෙනවා ද?

මිනීමැරුම යනු අපහසුම කොටස නොවේ. එය සෙල්ලමේ ආරම්භය පමණි.
ජෝෂුවා කේන් සිය ජීවිත කාලය පුරාම මේ මොහොත වෙනුවෙන් සුදානම් වෙමින් සිටියේය. නමුත් මෙය අති විශාල දෙයකි.

මෙය සියවසේ මිනීමැරුම් නඩු විභාගයයි.

එමෙන්ම, විනිශ්චය සභාවේ හොඳම අසුන තමා සතු කරගැනීම වෙනුවෙන් කේන් දැඩි පරිශ්‍රමයක් දරා තිබිණි.

නමුත් ඔහුගේ ඉව ඔස්සේ කිසිවෙකු පැමිණෙමින් සිටියි. විභාගයට භාජනය වි සිටින පුද්ගලයා මිනීමරුවා නොවන බවට සැකකරන අයෙක්.
කාලය ඉක්ම යමින් ඇති බව කේන් දන්නේය.
නමුත් අනාවරණයකින්
තොරවම
ඔහුට දඬුවමක් ලැබේවි ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Dahathuna – දහතුන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat