10% OFF
Dagakara Manamali – දඟකාර මනමාලි
රු468.00
භාරතීය ප්‍රබන්ධ කතා කලාවේ පුරෝගාමී ලේඛකයා ලෙස සැලකෙන ප්‍රේම්චාන්ද් ගේ කෙටිකතා දහයක සිංහල පරිවර්තන මෙම කෘතියට ඇතුළත් වෙයි. භාරතීය ජන ජීවිතයේ යථාර්ථය ග්‍රහණය කරගනිමින් ඔහු රචනා කළ මෙම කෙටිකතා කියවන විට ඔබට ඒවා සර්වකාලීන හා සර්ව ව්‍යාපී බවද වැටහෙනු ඇත.






Reviews
There are no reviews yet.