10% OFF
Dadabbara Hagumak – දඩබ්බර හැඟුමක්
රු1,710.00
”ඔයා මාව රැවැට්ටුවා” කෙල්ල මිමිනුවා
”මන් මේ ලෝකේ කරන්න තියෙන ලොකුම කැත වැඩෙත් කරනවා උඹව ලබා ගන්න..”
”ඇයි මේ හැමදේම?”
”උඹ මගෙ..”
”ඒත් ඔයාගෙ මල්ලි නැති උනේ මගේ අයියා නිසා.. ඔයා මට වෛර කරනවා”
”ඔව්.. මන උඹට හුගක් වෛර කරනවා”
කොල්ලගේ දෙතොල ඇගේ නළලතට පාත් උනේ කෙල්ලගෙ ඇස් පිය වෙද්දි. ඉතින් සහතිකද මේ වෛරයමයි කියලා?









Reviews
There are no reviews yet.