Keheli.lk

15% OFF

Corona kale ale – කොරෝනා කාලේ ආලේ

රු408.00

” උඹ දන්නවානේ බං. සුද්දියෝ ලව් කරන්නේ ලංකාවෙ කෙල්ලො වගේ නෙමෙයි. ඒක තේරුම් ගන්න. සුද්දියෙකුට බොක්කෙන් ම ලව් කරලා බලන්නම ඕනේ. උන් හරි වෙනස් බං. රංජිත් තනිවම කතා කරන්නට විය.
“මම ‘ලෙක්කෝ” වලට අඩිය තිබ්බ දා පටන් මට හැමදෙයක්ම කරලා දුන්නේ නතාලියා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
“ඒ වුණාට බං නතාලියා කියන්නේ බැඳපු ගෑණියක්. ඒකිට මිනිහෙක් ඉන්නවා, ළමයෙක් ඉන්නවා, කොහොම ද මං ඒකීව බැඳලා මෙහෙට එක්කන් එන්නේ. නිකං පොඩ්ඩක් හිතලා බලපං. මම තාම එහෙ සිටිසනුත් නෙමෙයි. ඉන්නෙත් එහාට මෙහාට පැන පැන. මේ මල ඉලව් වසංගතයක් අස්සේ මම කොහොම ද හොරට කසාද සහතිකයක් හදලා ඒකිව ලංකාවට උස්සාගෙන එන්නේ. උඹම ටිකක් හිතලා බලපං”

Reviews

There are no reviews yet.

Be the first to review “Corona kale ale – කොරෝනා කාලේ ආලේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat