Keheli.lk

15% OFF

Kolaba Praharaya-කොළඹ ප්‍රහාරය

Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටතට අඩියක්වත් තැබීමට හැකිවූයේ නැත. අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයක් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩෙටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීහූ එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටත් “අල්ලාහු අක්බර්” යැයි කෑ ගැසීය.
“කොළඹ නගරයම භීතියෙන් ඇවිළවූ දවස් හතක්”

Reviews

There are no reviews yet.

Be the first to review “Kolaba Praharaya-කොළඹ ප්‍රහාරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart