Keheli.lk

10% OFF

Chula Buddha චූල බුද්ධ

රු540.00

ක්ලවුස් මිකොෂ් මහතා ජර්මානු ජාතික ලේඛකයෙක් හා සිනමාකරුවෙක් ද වෙයි. දේශ සංචාරය කෙරෙහි වැඩි රුචියක් දක්වන ඔහු මේ ” චුල බුද්ධ නමැති නව කථාව ඔස්සේ සැබෑ සත්‍යය යනු කුමක්දැ යි පසක් කරගනු වස් අප සමඟ ලොව පුරා සංචාරය කරයි. මෙතෙක් නොලද අත්දැකීම් පරාසයක් වෙත අප යොමු කරවයි. මෙය බටහිර ලෝකයට සුපුරුදු වස්තුව හා ධනය හඹා යන ගමනක් නොවේ. දාන්තේගේ පරාදීසය (Divine Comedy) සොයා යන ගමන මෙන් ප්‍රහසනයක් ද නොවේ. හර්මන් හෙසගේ සිද්ධාර්ථ (Siddhartha) නව කථාව හා සාම්‍යත්වයක් දරන මේ නිර්මාණය අරබයා පෙරවදනක් සපයමින් සාහිත්‍යසුරි මහාචාර්ය, පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියෝ මෙසේ පවසති.
මෙහි එන චූල බුද්ධ මෙන් ම බුදුරජාණන් වහන්සේ ද, රජුන්ගේ කාම භෝගී වූ ගැඹුරක් නැති ජීවිතය පිළිබඳ කලකිරි හුදෙකලා වූ බව ද, විවිධාකාරයෙන් සච්ච ගවේසීව, කුසල ගවේසීව ආර්ය පර්යේෂණයක නිරත වූ බව ද බෞද්ධ මුලාශ්‍රය තුළින් පෙනී යයි…..

Reviews

There are no reviews yet.

Be the first to review “Chula Buddha චූල බුද්ධ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat