Keheli.lk

10% OFF

Chai – චායි

රු1,260.00

එකෝමත් එක උණුසුම් රටක සීතලම සීතල කඳුකරයක තමා මං ජිවත් වුණේ. කඳුකරය කියන්ගේ සීතලට පිස්සු වැටිච්ච මිනිස්සුන්ගේ එහෙම නැත්තම් ඒ සීතලට විතරක් අනුවර්තනය වෙච්චි පිවින්ගේ අනය භූමිය. ඒ සීතල ඇතුළේ බළගත් පිවිත වගේම නිල නොලත් ජිවිතත් ගියෙනවා. පාට පාට සමනලයගේ ඉඳලා රෞදු වන සතා වෙන කර්ම හැමෝටම මේ කඳුකරය අයිතියි. කඳුකරය කියන්නෙම් රහස් වලින් පිරිච්ච ගුප්ත වංකගිරියක් වගේ තැනකට……

නම් කියන්න දන්නේ නැති කඳු දෙකක් මැද්දේ තියෙන පුංචි කන්දක සානුවක ඉඳලා පොළොවේ හැදිවිච්ච කහ පාට තාරකා මල් දිගේ පියාඹන සුදුපාට සමනලයෙක් දිහා මං බලාගෙන හිටියා. එකම කාල රටාවකට තටු උඩට පහළට ගන්න සමනලයාගේ කහ පාට මැද්දේ සුදු පාට තීරු තිබුණා. මං හිතන්නේ එයා මොනාවේ’ වර්ගයේ සමනලයෙක් කියලා…

මං ඈත කඳුකරය පුරා විහිදුන තේ යාය දිහා ඇස් උස්සලා බැලුවා. ලොකු හුස්මක් ගත්තා. මේ හුලඟ මැද්දෙන් මට තේ ගස්වල සුවඳ වෙනමම අඳුර ගන්න පුළුවන්.

තේ ගස්වල හෙවන අස්සේ තේ මල් වල සුවදේ පැටලිලා තේ දළු වලින් තමා අපි ජීවත් වුනේ. ඒ සුවඳ ආත්මයටම සම්බන්ධයි. තේ එකෙහි එන ඒ කහට රස තමා මගේ පිතේ ජීවත් කෙරෙව්වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Chai – චායි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat