| Weight | 0.4 kg |
|---|
20% OFF
Keheli Books, පරිවර්තන
Ceylon – Adamge Paradeesaya සිලෝන්-ආදම්ගේ පාරාදීසය
Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.
ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොළඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටත් විජිත සමයේදීය.ඒ සමකාලීනව ඇගේ සැමියා මෙරට යටත් විජිත කාර්ය්යාලයේ නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon; Paradise Of Adam වෙයි.
මේ එහි සිංහල පරිවර්තනයයි.
සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි, විශ්වාස, චර්යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් මනාව විස්තර කරයි.
Availability: In stock




Reviews
There are no reviews yet.