20% OFF
Bulmoniyan – බුල්මෝනියන්
රු880.00
1942 වර්ෂයේදී කොකෝස් දුපත් සමුහයේ දූපතක් වු හෝර්ස්බර්ග් දූනෙහිදී කොකෝස් මියුනිට් හෙවත් කොකෝස් දූපත් කැරැල්ල නමින් හැඳින්වෙන ගැටුම ලාංකිත යුධ ඉතිහාසයේ නළු තැල්ලමක් වැනි වුවද, එය අධිරාජ්‍යවාදයට එරෙහිව ලාංකික හමුදා සෙබළුන් පිරිසක් විසින් දියත් කරන ලද අවසාන කැරැල්ල ලෙස ඉතිහාසගත වී ඇත.
කොකෝස් දූපන් තූළ බොම්බාඩියර් (කෝතුල්) ග්‍රේෂන් නර්බට් පුනාන්දු ඇතුළු 866 දියත් කළ නැරැල්ල: සම්මුනි මරණය, විඥ්ඥාණය සහ මරණයෙන් මහ චිනය පිළිබඳ ආගමික විශ්වාසයන් සමඟ කරල වේදනා න්‍යායන් මිශ්‍ර වී ප්‍රබන්ධ නිර්මාණයන් ලෙසින් බුල්ඩෝගියන් පුස්තකාරූඪ විය. මිය යන විට වයස විසි අටක් වු ග්‍රේෂන් හර්බට් පුනාන්දුට මුහුණ දෙන්නට වු සිදුවීම් දාමය, පුරා පරිච්ඡේද විසි අටක් තුළින් ගෙනහැර පෑමට දැරූ වෑයමක් ලෙසද බුල්මෝනියන් හඳුන්වා දිය හැකිය.








Reviews
There are no reviews yet.