Keheli.lk

10% OFF

Buddadasi-බුද්ධදාසි

රු1,395.00

අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන් ගේ ජීවන රිද්මයට ද පණ පොවන බුද්ධදාසි සුනේත්‍රා ගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහාවංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට හසු වූ ප්‍රිය පුරුෂයෙකි.

කව් ගී පමණක් නොව පැරණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන ” බුද්ධදාසි ” ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්න හා සසද්දා බලමින් තම තමන් ද රට ද සුවපත් කර ගත හැකි මාර්ගයක් එළි පෙහෙළි කරමිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Buddadasi-බුද්ධදාසි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat