20% OFF
Browni wikramaya(Hathe kalliye wikrama 15)- බ්‍රවුනී වික්‍රමය (හතේ කල්ලියේ වික්‍රම 15)
රු280.00
බවුන් නමැති අශ්වයාගේ පාදයක් බිඳී ගියේ කාගේ වරදින් ද? ටොලි එම අශ්වයාට වෙඩි තබා මරා දැමීමට එරෙහි වූයේය. ඔහුගේ පිහිටට එන්නේ හතේ කල්ලියයි.එහෙත් අශ්වයන් පැහැරගෙන යාමට කෙරුන් පැමිණෙන විට ඔවුන් සිටියේ කොහිද?පීටර් තද නින්දේය.ජැනට් හට පමණක් ඒ සොරුන් මෙල්ල කළ හැකිද?







Reviews
There are no reviews yet.