Keheli.lk

10% OFF

Boralu para – බොරළු පාර

රු531.00

මං හිතෙන් අනේකවාරයක් තැවිලා ඇති මහත්තයා ගෑණියෙක් විදිහට මට මහත්තයට කිසිම යුතුකමක්
ඉටු කර ගන්න බැරි වුණා නේද කියලා. බත් මුට්ටිය ලිපෙන් බාන
හැම සැරේම
මට මහත්තයා මතක් වුණා.
කඩ කෑමයි, හීල් වෙච්ච බතුයි කකා
මොන දුකක්ද මහත්තයා
අවුරුදු විසිගාණක් තිස්සේ අපි වෙනුවෙන් වින්ඳේ..

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Boralu para – බොරළු පාර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat