Keheli.lk

10% OFF

Bhasma Nagaraya – භස්ම නගරය

රු2,025.00

City Of Ashes – Cassandra Clare

ක්ලැරී ෆ්‍රේ ගේ එකම පැතුම, තම ජීවිතය පෙර
තිබූ ලෙසින් යළි සාමාන්‍ය වනු දැකීමය.එහෙත්, මායා බලපෑමකින් සිහිමූර්ෂාවකට ලක් වූ මවක් සිටින, නරවෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරටම හිමි වූ, රාක්ෂයන් දඩයම් කරන සේයා දඩයක්කාරියකගේ ජීවිතයේ සාමාන්‍ය යනු කුමක්ද? ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය.එහෙත්, ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ.විශේෂයෙන්ම, කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත්, අලුත සොයාගන්නට ලැබුණු, ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය. සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ, බොහෝ දුරට උමතු නියත වශයෙන්ම දුෂ්ට, තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර වැලන්ටයින්ව සොයා ගැනීමය. දෙවැනි මර්ත්‍ය මෙවලමද සොරාගත් පසු, රෞදු සංවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය ඇත්තෙන්ම ජේස්, තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද?

Reviews

There are no reviews yet.

Be the first to review “Bhasma Nagaraya – භස්ම නගරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat