Keheli.lk

20% OFF

Bawanawa – බාවනාව

රු600.00

සිංහල කෙටිකතා සාහිත්‍ය අධ්‍යයනය කරන්නෙකුට හමුවන විශිෂ්ට රචකයෙකි, සයිමන් නවගත්තේගම. ඔහු ප්‍රථමයෙන් ලියූ කතා කීපයෙන් ම තමන් සතු අපූර්ව ප්‍රතිභානය විදහා දැක්වී ය. තමන්ට ම ආවේණික ශෛලියක් ගොඩනඟාගත් නවගත්තේගම නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ පෞරුෂයක් හිමි ගත් කතුවරයෙකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bawanawa – බාවනාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat