Keheli.lk

15% OFF

Bana kusum-බාණ කුසුම්

රු850.00

2021 ස්වරණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත නවකතාව

ඒ නග්න ස්ත්‍රී ප්‍රතිමාව දිහා බලනකොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වගෙන ඉන්න වග ඈට දැනුණා. මැජික් කණ්ණාඩියකින් බලනව වගේ ඉතිහාසයේ සුළි කුණාටුවලට හසු වුණු ගැහැනු රූප ගණනාවක් ඒ අස්සෙන් පේන්න පටන් ගත්තා. සමහර විට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්‍රතිමාව ගුප්ත ඉතිහාසයේ අගාධයකට තමන් ඇදගෙන යනව කියල ඈට හැඟුණා.

Reviews

There are no reviews yet.

Be the first to review “Bana kusum-බාණ කුසුම්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat