Balan Pura Siri Neth Wasaa-බලන් පුර සිරි නෙත් වසා
රු586.50
2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශිත නවකතාව
“ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ.. මුළු අමාත්යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරින් සේරම.. මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව… එකෙක් කං දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන..නීති රීති පෙන්නල දෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි.. මං වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත් ආණ්ඩුවෙ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නෙ…නං ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑට්ෆෝන්.. නිකන් ෆෝන්… ලැටොප්.. කම්පියුටර්… අතට පයට දැසි දස්සෝ.. කොටින් ම හතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම.. උපාධි දහයක් ගැහුවත් ඒ තත්වෙට නං ළං වෙන්න බෑ කිව්වේ ඒකයි..”
Out of stock








Reviews
There are no reviews yet.