10% OFF
Baddha – බද්ධ
රු900.00
ඈ නැමී තොටිල්ලෙන් දරුවෙකු වඩා ගත්තාය. මගේ ඇස් දරුවා වෙත ඇදුනේ නිරායාසයෙනි. ඔහුගේ අත පය දර කෝටු මෙන් හීනිය. ඉදිරියට නෙරූ කුසකි. හිසේ කෙස් තට්ටය පෑදෙන තරමට තුනීය. තඹ පැහැතිය. හම වියැළී කොර පොතු මතුව ඇත. මම දිග හුස්මක්ගෙන පපුවේ තෙරපා ගතිමි. සුසිල්ගේ ඇස් බිමට බර වනු දුටුවේ ඉවත බලා ගන්නට දැරූ උත්සාහයේදීය. සන්ධ්‍යා මෙතන හිටියා නම් මා ඇදගෙන ගෙදර යනු ඇත. නැත ඈ දරුවාට සැලකිය යුතු උපකාරයක් කරනු නියතය.
“සල්ලි හුඟක් තිබුණද මහත්තයො?”
රාමයියා හැරී ඇසුවේය.
නොනවත්වා හඬන දරුවාගේ හඬින් මගේ කන් පෑරී තිබිණි.









Reviews
There are no reviews yet.