Keheli.lk

15% OFF

Awasarai – අවසරයි

රු765.00

තුල ත්තරකාරියක ලෙස වෘත්තීය ජීවිතයේ නියැලුණ ද බියංකා නානායක්කාර දක්ෂ නවකතාකාර්නියක වන්නීය. අනුව දශකයේ අග බාගයේ නවකතා රචනයට පිවිසෙන ඇය එකල බිහිවූ යොවුන් පුවත්පත් හරහා යොවුන් හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නවකතාකාරියකි. තිස් අවුරුද්දකට එපිටදී මාතලෙන් කොළොම්පුරයට පැමිණි බියංකාගේ මාධ්‍ය ජීවිතයට වසර තිහක් සපිරෙද්දි නවකතා ක්ෂේත්‍රයට ඈ අවතීර්ණාව වසර විසිපහක් සපුරන්නීය. එදා මෙදා තුර නවකතා පොත් හතලිහකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණයෙන් නිකුත්කර ඇති අතර අවසරයි ‘ මේ ලෙසින් නිකුත් වන්නේ වසර පහක පමණ දිගු නිහැඬියාවකින් පසුවය.

Reviews

There are no reviews yet.

Be the first to review “Awasarai – අවසරයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat