15% OFF
Awasan Sadakalika Sathuta ( Hoda Naraka Iskole ) – අවසන් සදාකාලික සතුට
රු1,912.00
“ඔයා කොහොමද සියාගෙ හොඳම යාළුවට පිටුපෑවෙ? සියාලා කොහොමද එයාලව දාලා ආවෙ?’
ඔවුන් වෙන වෙනම මාර්ගවල ගිය විට ඔවුන්ගේ අවසානයන් මුද්‍රා වී ඇති බව සොෆී සහ අගතා සිතුවෝය. නමුත් ඔවුන්ගේ කතාව නැවත ලියැවේවි ද?
කෙල්ලන් දෙදෙනාගේ වෙන්වීමත් සමඟ නරකය මතු විය. අතීතයේ සිටි දුෂ්ටයින් පළිගැනීමේ චේතනාවෙන් නැවතපැමිණි අතර හොඳෙහි පිරිස මහත් අනතුරක වැටී සිටියෝ ය. නරකයේ මාරාන්තික ආධිපත්‍යයට එරෙහි වන්නට කිසිවකුටත් හැකිවේද – සැම එකකින්ම අවසන් සදාකාලික සතුට වන්නට?










Reviews
There are no reviews yet.