Keheli.lk

15% OFF

Awapasata Awadam – අවපසට ආවඩම්

රු2,210.00

” අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා. ඒ වෙද්දී වාසිතට හොඳ ජූනියර් ලෝයලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්වද, දකුණේ අමල්ගෙ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩු වලට ආවේ වාසිත ළඟට තමයි. එතන තිබුණේ හරියට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප්‍රධාන එදිරිවාදියා වුණේ වාසිත.

– නිසල් ජයවර්ධන

* ගාඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැනගෙනනෙ හිටියෙ..”

වාසිත වර්ණකුලසූරීය

සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමි විය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි.

ඉරැස්මා වර්ණකුලසූරීය

Reviews

There are no reviews yet.

Be the first to review “Awapasata Awadam – අවපසට ආවඩම්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat