Keheli.lk

10% OFF

Awa palawiya-අව පෑළවිය

රු675.00

2019 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශිත නවකතාව

“හරියට සරුංගෝලේ හදලා රැලි තියලා හුළඟට උඩ ඇරියා වාගේ උඩටෝම ගිහිල්ලා ඒකි නූල කඩා ගෙන ආකාසෙට යනවා….
සරුංගෝලේ හදාපු අපි…. ඇස් දොඹ ගෙඩි වගේ කොරන් ඈත ආකාසේ දිහා බලා
ගෙන ඉන්නවා….
“පොඩි එකෝ.. මේන් වරෙන්කො උබලට පෙන්නන්න..
ආන් …. සේරු කුරුල්ලො රෑනක් පතන ඇල්ලට පාත් වෙනවා…. ඕන්…. ඔය උන් පියාඹන්න…. කිතුල් මදින්න….”
-දිසාරත්න

“ඔහොම හැංගිලා ඉඳලා හරි
යතැ
ඇත්ත සත්තට අපි මුහුණ දෙන්න ඕනේ….
කොයිතරම් නම් දුක් කරදර අපට ආවා කියල ද
උඹලා අපි එව්වට මූණ දුන්නේ නැද්ද”
-පිංචි අම්මා

“ඒ කාලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද” මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරින් මෙහාට….
මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඹ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ
-රම්බණ්ඩා

Reviews

There are no reviews yet.

Be the first to review “Awa palawiya-අව පෑළවිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat