Keheli.lk

15% OFF

Atawaka sada-අටවක සඳ

රු467.50

රෝස මල් ගැත හීන මව මව පහළ මිටියාවත දිහා බලා හිටියා. වෙලාව පහමාරට විතර ඇති එළිය තිබුණොත් යාන්තමට, මම එක පාරටම දැක්කා රෝස පඳුරු අස්සේ මොකෙක් හරි ඉන්නවා. ඒ ඉන්නේ බල්ලෙක් බව මට යාන්තම පෙනුනා. ඌ සාමාන්‍ය බල්ලෙකුට වැඩිය ලොකුයි. ඒ නිසා මං වැඩි වුවමනාවකින් බල්ලා දිහා බලා හිටියා ටික වෙලාවකින් ඒ සතා රෝස පඳුරු ගොන්නෙන් එළියට ආවා. ඌව හොඳින් බලා ගත්ත මම් තව ටිකක් බෑවුම අයනට කිටිටු වුණා. ඇත්තටම ඌ දැවැත්ත බල්ලෙක්. මෙන්න එක පාරටම ඌ කකුල් දෙකෙන් හිටගත්තා.

Reviews

There are no reviews yet.

Be the first to review “Atawaka sada-අටවක සඳ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat