Keheli.lk

15% OFF

Asiriyen Piri Lama Manasa – අසිරියෙන් පිරි ළමා මනස

රු178.50

ළමා මනස මව්පියන්ට පමණක් නොව මනෝ විද්‍යාඥයින්ට ද ඇතැම් විට තේරුම්කර ගැනීමට අපහසු වී ඇත. උපන්දා සිට තරුණ විය ඉක්මවන තුරුම ළමා ගති පැවතුම් වලින් යුක්ත අය ද සිටිති. එමෙන්ම ළමා වියේදීම විප්ලවීය ගති පැවතුම් ඇති දරුවන් ද සිටිති. දරුවන්ගේ නොමනා ක්‍රියා පිළිබඳව මුලින්ම දකින්නේ, කලකිරෙන්නේ දෙමව්පියන්ය. ඔවුන්ව සුමඟට යොමු කිරීමේ මූලික කාර්යය භාර්ය ඔවුන් සතුවේ. විවිධ දක්ෂතා ඇති දරුවන් බොහෝ වෙති. ඔවුන්ව ඇතැම් දෙමව්පියන් තේරුම් නොගැනීම නිසා ඔවුන්ගේ ජන්මයෙන් ගෙනෙන ලද දක්ෂතාවයන් යටපත්වී යති. ළමා ජීවිතයේ විවිධ හැසිරීම් සහ මතුවන ගැටළු සඳහා විද්‍යාත්මක උපදෙස් හා විසඳුම් පෙළක් අසිරියෙන් පිරි ළමා මනස තුළින් ලබාදී ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Asiriyen Piri Lama Manasa – අසිරියෙන් පිරි ළමා මනස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat