20% OFF
Asillaka Dutu Sihine – ඇසිල්ලක දුටු සිහිනේ
රු544.00
අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා”
කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉගෙනගත් පාසලේ ක්‍රීඩා ගුරුවරයා වෙතට ගිය ඇය තම ගෙළට වැටුණු මල් මාලයක් ඔහුට පළඳවන ගමන් කීවාය.ඔහුගේ අතින් අල්වාගෙන පැමිණ මාධ්යසාකච්ඡා මේසයේ අසුන් ගනී වූවාය.
හයේ පන්තියේ ඉඳලා මගේ දක්ෂතා හඳුනා ගෙන මාව පුහුණු කළා. පුහුණු කළේ නිකම්ම නෙවෙයි උණුසුම් බෝතලයට තේ එකක් දාගෙන,
සමහර දවසට මඤ්ඤොක්කා පාර්සලයකුත් අරගෙන ඇවිත් මට කන්න බොන්න දීලා, කිසිම අතිකාල දීමනාවක් නැතුව උදේ හයහමාර ඉඳලා හවස හතරහමාර විතර වෙනකම් වැඩ, ගුරු දෙවියෙක් මේ ඉන්නේ.”
ආය මාධ්‍යවේදීන් දෙස තෙත් වූ දෑසින් බලමින් කීවාය.










Reviews
There are no reviews yet.