Keheli.lk

20% OFF

Ashale koluwage abirahasa ( hathe kalliye wikrama 9) – අස්හලේ කොලුවාගේ අබිරහස (හතේ කල්ලියේ වික්‍රම 9)

රු240.00

හතේ කල්ලියට ආරංචි වන්නේ මුදල් සොරකමක් ගැන චෝදනා ලැබ නිවෙසින් පලා ගිය පාසල් ශිෂ්‍යාවක පිළිබඳ ය.
කල්ලිය ඇය සොයා බේලින්ග් ගම්මානය පීරති. සොනින්ග් මහත්මියගේ නිවහනට රාත්‍රීන්හි හොරෙන් ඇතුළුව ආහාර සොරා ගන්නේ කවුරුන්ද?
අස්හලේ සේවක කොලුවා ඇය ගැන දැන සිටින්නේ මොනවාද? පීටර්
එකවර උමතු වන්නේ මක් නිසාද?

Reviews

There are no reviews yet.

Be the first to review “Ashale koluwage abirahasa ( hathe kalliye wikrama 9) – අස්හලේ කොලුවාගේ අබිරහස (හතේ කල්ලියේ වික්‍රම 9)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat