15% OFF
Asara bandhana – අසාර බන්ධන
රු382.50
මේ මිහිමත ඇති සොඳුරුතම බැඳීම කුමක්දැයි යමෙකු විමසුවහොත් ඒ මාපිය දූ දරු සබැඳියාව බව නොබියව පැවසිය හැකිය. එම බැදීම බුදුන් දවස සිට පැවත ආ උත්තරීතර බැඳීමකි. තවත් වසර කල්ප ලක්‍ෂයකටවත් මේ මිහිමතින් තුරන් වේ යැයි සිතිය නොහැකි බැඳීමකි. එය එතරම්ම බලසම්පන්නය. නමුදු.. නිවන අතින් ගත්කල එය නිවනට බාධා කරනා බැඳීමකි. අම්මාවරුන්ට කිසිදා නිවන් දැකිය නොහැකියැයි එකල සිට පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ සිත්සතන් තුළින් කිසිකලෙක දරු සෙනෙහස නැමැති බැඳීම තුරන් කළ නොහැකියැයි මතයක් පවතින නිසාය. පියවරුන්ටද එහි වෙනසක් නැත.
මමය…මගේය…’ යනුවෙන් බැඳීම වැඩි වන තරමට නිවන තව තවත් ඈතට යයි.
ඉදින්…පියවරුන්…මව්වරුන් හා දරුවන් අතර ඇති මෙම බැඳීම සැබෑ ලෙසම ගත්කල නිස්සාර බැඳීමකි. නැතහොත් අසාර බන්ධනයකි.
Out of stock









Reviews
There are no reviews yet.