Keheli.lk

10% OFF

Asammathaye Papochcharanaya – අසම්මතයේ පාපොච්චාරණය

රු1,575.00

අසම්මතය ඇතුළේ අතරමන් වෙන හුඟක් මිනිස්සුන්ට ඇති කවුරුන් නොදන්න. කවුරුත් අහන්නේ නැති, කාටවත් කියා ගන්න බැරි මහ නපුරු කතාවක්… බැඳීමකට ඕන නීතියක් නෙවේ රතීයක්… මිනිස්සු නවතින්න ඕන දැනුන තැන නෙවේ තමන්ව දැනෙන තැන.. ආදරේ ගනුදෙනුවක් හැබැයි ඒ හැඟීම කවදාවත් ගෙවලා ඉවර කර ගන්න බැරි ණයක් කර ගන්න එපා…

Reviews

There are no reviews yet.

Be the first to review “Asammathaye Papochcharanaya – අසම්මතයේ පාපොච්චාරණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat