Keheli.lk

10% OFF

Aryawage pilimaya – ආර්යාවගේ පිළිමය

රු432.00

ක්ලොඩ් කෙන්ඩ්‍රක් පැරඩයිස් සිටි නගරයේ වංචනික කලාගාරයක් පවත්වාගෙන යයි. රුසියාවේ මහා කැතරින් අධිරාජිනියගේ මිල කළ නොහැකි දැවමය ප්‍රතිමාව සොරකම් කිරීමට ඔහු තවත් කලාකෘති සොරෙකුවන එඩ් හැඩන්ගේ සහය පතයි. සොර රජුන් කිහිප දෙනෙකු එක්ව සොරකම් කළ ප්‍රතිමාව ස්විස්ටර්ලන්තයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන හර්මන් රැඩිනිට්ස් වෙත විකිණීමට රැගෙන යා යුතුය. ඔවුන් ඒ සඳහා යොදාගන්නේ ලෝක ප්‍රකට රහස් පරීක්ෂක ටොම් ලොව්ස්කි හා ඔහුගේ රූමත් බිරිඳය. එයින් එහාට කුමක් වේවිද..

Reviews

There are no reviews yet.

Be the first to review “Aryawage pilimaya – ආර්යාවගේ පිළිමය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat