10% OFF
Arumasi Miyulasi – අරුමැසි මියුලැසි
රු1,260.00
දැන් දැන් ඔහු මදෙස බලනු ඇත..! ඒ මොහොත..!
” තමුසෙ ආයිමත්..? ”
“නෑ…. නෑ…. මේක අහම්බයක්.”
“බොරු..! තමුසෙ අතාරින්නෙම නෑ නේද?”
“නෑ…. මං අතාරින්න අල්ල ගත්තෙ නෑ.”
“දැන්නං රතු කට්ට පැනලා තියෙන්නෙ.”
“මගෙන් එහෙමයි.”
මොකක්… තමුසෙ.. ?”
තමුසෙ කියන්නෙ මගේ නම නෙවෙයි. මම සිතුවිලි… සිතුවිලි මන්දාරා ලියනගමගේ. මං ඔයාගෙ පස්සෙන් ආවෙ නෑ. එහෙම එන්න මට කිසි උවමනාවකුත් නෑ.
මේක අහම්බයක්… අවාසනාවට…
මහ කරුම අහම්බයක්…’









Reviews
There are no reviews yet.