10% OFF
Apith Gehenu අපිත් ගැහැනු
රු1,665.00
ආදී,
නුඹට මා අතහැරුණාද නැතිනම් මට නුඹව අතහැරුණාද කියා අදටත් මම නොදනිමි.
නමුත් එන දෙයත් නම්, සැබවින්ම දනිමි. මට නුඹ අහිමි වූ තරම් වේදනාවත් නුඹට කිසිදා දැනී නොතිබු බව.
ආදරය කියන්නේ ඒක පාර්ශවීය හැඟීමක් පමණක් නොවන බව කවදා හෝ නුඹට වැටහේවි.
එහෙත් අවාසනාව නම්, තවමත් නුඹ නුඹවම හඳුනාගෙන නැති වීමය. දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන් මේ මහ පොළොවටම බරක් බව තවදා හෝ නුඹටම තේරේවි.
ආදරය සහ ආසාව එකිනෙකට පටලවා ගෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගත නොහැකි බව ද එදින නුඹට වැටහේවි. නමුත් මගේ ආදරයත්, මගේ නිහඬ වේදනාවන් නුඹේ මතකයේ කවදා හෝ නිසැකවම රැඳේවී.
ඒ වන විට, නුඹ බොහෝ ප්රමාද වී හමාරය. මක්නිසාද යත්, එවිට මම නුඹට සිතාගත නොහැකි තරම් දුර ගොස් හමාරය.
මීට, සෙනු








Reviews
There are no reviews yet.