10% OFF
Apara – අපාරා
රු630.00
“මං කවුද අයියා ඔයා එක්ක තරහා වෙන්න.? ඉන්න හිටින්න තැනත් නැති… මගේ කියන්න කවුරුත් නැති මං… ඔයා වගේ කෙනෙක් එක්ක තරහා වෙන්නෙ ඇයි? අද මේ බුදු සාදුට පුජා කරපු මලක් මලක් ගානෙ ඔයාට පිං මට මෙහෙම සලකනවට….ඒත් මං හරි අසරණයි අයියා ඔයාට තේරෙන්නැ මං විඳින දුක…මං හරි බයෙන් ඉන්නෙ… උං මාව අරන් ගියොත් මාව මරනවාමයි. මෙහෙම ඉන්න වෙලාවක….එළියෙදි හරි දැකලා එයාලා මාව අරන් ගියොත්… මං ආයෙ ජීවත් වෙන්නෑ අයියා…උන් මට මොනවා හරි කරන්න ඉස්සර මං මැරෙනවා අයියා…. එහෙම වෙන්න ඉස්සර මට මයාගෙ වෙන්නෝනෙ. ඔව්. මාව ඔයාගෙම කරගන්න අයියා ….”









Reviews
There are no reviews yet.