15% OFF
Anuragaye mulpotha-අනුරාගයේ මුල් පොත
රු646.00
“මම තවදුරටත් පිරිසිදු ගෑනියක් නෙමෙයි. පතිව්රතාවක් නෙමෙයි. මාව නිකම්ම නිකම් වේසියක් වන තැනට ඔහේ කටයුතු කළා. දියමන්ති කරාබු කුට්ටමකට මම මගේ සිරුර කුලියට දුන්නා. මීට පස්සෙ, බලය සඳහා, මට හොයා ගන්ඩ පුළුවන් බලවත්ම කුලීකාරයාට මම ඒක කුලියට දෙන්ඩ සූදානම්.” – මනාසි
අද ඉන්දියාවෙ මිනිස්සු වැඩියෙන්ම බයේ ඉන්න ගෑනි ඔයා නෙමෙයිද ? දැන් අගමැති වුණත් ඔයාගෙ අතේ සෙල්ලම් බඩුවක්..ඉතින් ඔයා කියනවා, මම ඔයාව විනාශ කළා කියල. මනාසි, ඔයා ළඟ තිබුණෙත් ඉහළට නගින ආසාව විතරයි. – විජායි
“මට මගේ දරුව ඕනෑ… එයා මගේ බාප්ප වුණත් මට කමක් නෑ. එයා මගේ තාත්ත වුණත් මට කමක් නෑ.” – සුපර්ණා
“එළියට බැහැපියල දේශපාලන බල්ලා.” – සයිරස්
…one can hardly stop reading it.” The Hindustan Times








Reviews
There are no reviews yet.