15% OFF
New Arrivals, පරිවර්තන
Aniyam birindawaru – අනියම් බිරින්දෑවරු
Original price was: රු1,680.00.රු1,428.00Current price is: රු1,428.00.
“මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත්වෙමින් සිටිනවා.”ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත්වෙමින් සිටී. ඒ අතර ඒ මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී.
ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඬු කඳුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජීවත් විය නොහැකිවේයයි සිතමිනි.
ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය.
එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.





Reviews
There are no reviews yet.