15% OFF
Anathma – අනාත්ම
රු1,360.00
සිදුවී ඇති සත්තෑසිය වටහා ගන්නට ගුණවතීට ඒ හැටි වෙලාවක් ගතවූයේ නැත. ඇය බිම වැතිරි සිටින සිය සැමියා දෙස බැලුවාය. හේ හුස්මක් ගත්තා පාටක් නැත. වැගිරි තිබෙන ලේ කන්දරාවක හැටියට එකත් එකටම සිරිසේන මේ වන විටත් ජීවිතයෙන් සමුගෙන සිටිය යුතුය. ඇය වහා පැන සේපාල මුදලාලිගේ බාල කොල්ලා අත වූ කිරි පිහිය උදුරා ගත්තාය. ඈ හැඳවුන් චිත්ත පොට කඩා විජිතගේ මුහුණේ වූ සිසේනගේ රුධිරය හැකි පමණින් පිසදා දැමුවාය.
“දුවපං… දුවපං පුතේ! පුළුවන් තරම් ඉක්මනින් මෙතැනින් දුවල පලයං. මට බෑ උඹල දෙන්නගෙ වටිනා ජීවත දෙක විනාස කරන්න… විජිත පුතේ මතක තියා ගනිං අද උඹ මෙහෙ ආවෙත් නෑ. උඹ මේ කිසි දෙයක් දැක්කෙත් නෑ. මැණිකො, උඹත් හොඳට මතක තියාගනින්. බාප්පා උඹට කරදර කරන වෙලාවේ මමයි කිරි පිහියෙන් බාප්පට ඇනලා මැරුවේ එච්චරයි…!”










Reviews
There are no reviews yet.