15% OFF
Anamika – අනාමිකා
රු680.00
ආදරය කිරීම යනු ලිංගික සංසර්ගය සඳහා ඇති ආශාවට පාවිච්චි කරන මෙවලමකට එහා ගිය මනෝභාවයකි.
ජීවිත කාලයේ හුදකලාව තනිකමෙන් පීඩාවට පත්ව සිටින බොහෝ අය ඉන් මිදීමේ ප්රධාන මාර්ගය ලෙස භාවිතා කරන්නේ ආදරය බව ඔහුට කල්පනා විය.
අංගසම්පූර්ණ මිනිස්සු කවුද කියලා හොයන්න පුළුවන් වේදනාවක් ලෝකේ නෑ…. එත් එයාට ඕක තේරුම් ගන්න බැරී වුණා…
මම අවසානයේ හිත හදාගෙන නැවත රීකවරී උණා…
මම එයාට මගේ ආත්මයෙන්ම ආදරය කරා… ඒත් මගේ ගීත කැඩිලා තුවාල උනා.. ඒක එයාට ආපහු හදන්න බැරි විදියට…
මම එයාව සදහටම අතහැරීයා… මට එයා එක්ක තරහක් නෑ….. මේ වගේ පසුගාමී රටක එයත් එක් ගැහැනියක් විතරයි… මෙවැනි රටක මිනිස්සු තුළ තියෙන පසුගාමී ආකල්ප වෙනස් කරන්න පහසුවෙන් පුළුවන්කමක් නෑ….
මාව පිළිගන්න බැවුන.. මාව අගේ කරන්න බැරීව ගිය කෙනෙක් වෙනුවෙන් මගේ ජීවිතය දීලා තේරුමක් තියෙයි කියලා මම හිතන්නේ නෑ….









Reviews
There are no reviews yet.