10% OFF
Ammai duwai-අම්මයි දුවයි
රු675.00
ජයකොඩි සෙනෙවිරත්න නිබඳවම එකිනෙකට වෙනස් තේමාවන් හා ඊට උචිත වස්තු බීජ වටා නිර්මාණ චාරිකාවේ යෙදෙන ලේඛකයකු බව, මෙතෙක් ඔහු ලියා පළ කොට ඇති නවකතා තිස්තුන කියැ වූ කවරකුට වුව ද පෙනී යනු ඇත. හද්ද පිටිසර කොලනි ජීවිතය, නාගරික මුඩුක්කු ජීවිතය, වෙරළබඩ ධිවර ජන ජීවිතය වැනි විවිධ සමාජ පරිසර හා උප සංස්කෘති ද ගොවියන්, හමු විය හැක. කම්කරුවන් හා දේශපාලකයින්ගේ චරිත ද මේ නවකතා තුළින්
අඳයට කුඹුරු වැඩ කරන පාරම්පරික ගොවි පවුල් දහස් ගණනක් අදත් මෙරට ජීවත් වෙති. එබඳු පවුලක අඳ ගොවියා හා කුඹුරු හිමියා අතරත් ඔවුනොවුන්ගේ අඹු සැමියන් හා දූ දරුවන් අතරත් ඇතිවන සබඳතා අඳ කුඹුරු හා බැඳෙන හැටිත්, ගැටෙන හා බිඳෙන අන්දමත් “අම්මයි දුවයි” නවකතාවෙන් විවරණය කෙරෙයි.









Reviews
There are no reviews yet.